ඔයත් ඔයාගෙ PC එක Fomet කරාට පස්සෙ drives නැත=ව අවුලෙන්ද? මෙන්න විසදුම තෝරලාම බාල දෙනව. 1MB යි තියෙන්නෙ. ගත්තොත් හැමදාටම ගොඩ.
3dp chip downlod
මෙක බාගෙන Run කරාට පස්සෙ ඔය පහල විදියෙ menu එකක් එනව ඒකෙන් ඉතිං ඔයාට ඔින මොකේ drives එකද කියල තෝරන්ඩ එක පාරින් තෝරලාම දෙනව. හරිම ලේසියි.
No comments:
Post a Comment