මෙකෙන් මම කියන්ඩ යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් දෙයක් ගැන. දැන් වෙද්දි internet job ගැන හැමෝම ගොඩක් උනන්දුයින.ඉතින් ඔය internet එකෙන් හොයන සල්ලි ගන්ඩ ඔයාට paypal account එකක් තියෙන්ඩ ඔනේ. ඔය පහල video එක බලල ඔයාට පුලුවන් තනියමම paypal එකක් හදාගන්ඩ. කිසිම ගින්නක් නැ තේරෙන සිංහලෙන්ම තියෙනව එහෙනන් ඔං..........................වැඩක් ගත්තොත් comment එකක් දාන්ඩ
No comments:
Post a Comment