දෙරන සුපිරි තරැව m g ගේ අලුත්ම සිංදුව මෙන්න ගන්ඩ
####
සදවත අහසින්
බලල ආස අය බාගන්ඩ ඔන්න
downlord
academiclk ඇකඩමික්
Wednesday, September 17, 2014
Sunday, July 6, 2014
ඔයාගෙ වැදගත් file එකක් වැරදිලා delete උනාද හ්.............re caiycal එකේ නැවගේද? බලවෙන්ඩ එපා මෙන්න එක ආපහු ඔයාට ගන්ඩ ක්රෙමෙි. ඔන්න ඔය පහලින් තියෙන soft එක බාගෙන install කරල recovery පරක් දාල ආපහු ගන්ඩ..............එල වැඩක් නේද?
එක් ඩිලිටි වෙලා නැත්තන් ඩිලිටි කරල හරි ටෙස්ටි කරල බලන්ඩකො කිසිම ගින්නක් නැ එනව.
UndeleteMyFiles Pro/downlod
එක් ඩිලිටි වෙලා නැත්තන් ඩිලිටි කරල හරි ටෙස්ටි කරල බලන්ඩකො කිසිම ගින්නක් නැ එනව.
ඔයත් ඔයාගෙ PC එක Fomet කරාට පස්සෙ drives නැත=ව අවුලෙන්ද? මෙන්න විසදුම තෝරලාම බාල දෙනව. 1MB යි තියෙන්නෙ. ගත්තොත් හැමදාටම ගොඩ.
3dp chip downlod
මෙක බාගෙන Run කරාට පස්සෙ ඔය පහල විදියෙ menu එකක් එනව ඒකෙන් ඉතිං ඔයාට ඔින මොකේ drives එකද කියල තෝරන්ඩ එක පාරින් තෝරලාම දෙනව. හරිම ලේසියි.
3dp chip downlod
මෙක බාගෙන Run කරාට පස්සෙ ඔය පහල විදියෙ menu එකක් එනව ඒකෙන් ඉතිං ඔයාට ඔින මොකේ drives එකද කියල තෝරන්ඩ එක පාරින් තෝරලාම දෙනව. හරිම ලේසියි.
මෙකෙන් මම කියන්ඩ යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් දෙයක් ගැන. දැන් වෙද්දි internet job ගැන හැමෝම ගොඩක් උනන්දුයින.ඉතින් ඔය internet එකෙන් හොයන සල්ලි ගන්ඩ ඔයාට paypal account එකක් තියෙන්ඩ ඔනේ. ඔය පහල video එක බලල ඔයාට පුලුවන් තනියමම paypal එකක් හදාගන්ඩ. කිසිම ගින්නක් නැ තේරෙන සිංහලෙන්ම තියෙනව එහෙනන් ඔං..........................වැඩක් ගත්තොත් comment එකක් දාන්ඩ
Saturday, July 5, 2014
දන්නවද මෙන්න මෙහෙමයි youtube video youtube downlodr නැතිවම බාගන්නෙ
මෙතනින් ගිහින්
ඔයාට ඔන video එකේ url එක copy කරල බාගන්ඩ හරිම simpal වැඩක් බං
මෙතනින් ගිහින්
ඔයාට ඔන video එකේ url එක copy කරල බාගන්ඩ හරිම simpal වැඩක් බං
Subscribe to:
Posts (Atom)